ජුනි මාසයේ මෙරට ඉන්ධන හිඟයක්

රටේ ඉන්ධන අර්බුදයක් ඇතිවිය හැකි යැයි තෙල් සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා ඒ ජුනි මාසයේ මෙරටට කිසිදු ඉන්ධන නැවක් ඇනවුම් කර නොමැති හේතුවෙන්

මෙම මස 16, 17 දිනවල ඉන්දියන් ණය යටතේ ඩීසල් නැව් දෙකක් සහ ඉන්පසු පෙට්‍රල් නැවක් පැමිණීමට නියමිත බවත් එම ආරංචි මාර්ග පැවසීය.

මෙම නැව් පැමිණීමෙන් පසු ඉන්දීය ණය යටතේ මෙරටට ඉන්ධන ලබාදීම අවසන් වන බවත්, ජුනි මාසයේදී ඉන්ධන ලබාගැනීම සම්බන්ධයෙන් තෙල් සංස්ථාවට තවමත් හැකියාවක් නොමැති වී ඇති බවත් එම ආරංචි මාර්ග පැවසීය. මේ වන විට මිලියන 71 ක් ගෙවා ලබා ගැනීමට තිබූ බොරතෙල් නැවක්, පෙට්‍රල් නැවක් සහ දැවිතෙල් නැවක් මෙරටට ළඟා වී දින ගණනාවක් ගත වී ඇතත් ඒවායේ ඉන්ධන ගොඩබෑමට ඩොලර් නොමැතිවීම නිසා හැකියාව නැති වී ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනං මනං කතා වැඩක් නෑ ඥානසාර හිමි නිදහස් කරන්න - ජනපතිට බොහොම කාරුණිකව කියන්නේ
03:24
Video thumbnail
පොදු වැසිකිළිය පවා ඉබ්බෝ දලා ලොක් කරන තරමට බංකොළොත්වෙලා - කඩාකප්පල්කාරී වැඩ කරන්න එපා
06:56
Video thumbnail
ඇතුන් ටික ම#ණ මහ මොළකාරයා ලාල්කාන්ත තමයි ? ලාල්කාන්ත කියන න#රියා ඉවත් විය යුතුයි
03:54
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් පා ගමනේ යන හිමිවරුන් - භික්ෂූන් එක පෙළට වඩින අයුරු
02:19
Video thumbnail
පොලිසිය අසත්‍ය කරුණු වාර්තා කරමින් තහනම් නියෝගය අරගෙන - හිටපු නැති හිමිවරුන්ගේ නමුත් දාලා ?
05:51
Video thumbnail
කාවන්තිස්ස ඇතා මියයාම ඝා#තනයක් - ඝා#කයෝ නිදැල්ලේ..නිලධාරින් වංචනිකව මඟ හැරියා
06:32
Video thumbnail
හාර්ඩ්වෙයාර් එකක හදිසියේම ඇතිවූ මහ ගින්න - ගින්න නිවන්න ගිනි නිවීමේ රථත් ගෙන්වයි
00:53
Video thumbnail
අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි - තද සුළං, ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
00:41
Video thumbnail
සංවර්ධනය මුවාවෙන් රුවන්වැලිසෑයේ චෛත්‍යය වටේට වැටක් ඉදිකරන්න යන්නේ ?ජීවිත පූජා කරලා අපි නතර කරනවා
11:40
Video thumbnail
කාවන්තිස්ස හස්තියාට සෙනෙහසින් සමුදුන් සියඹලන්ගමුවේ ජනතාව - අත් එකතු කරලා වදිනවා
00:56