අරගලය කොයිබටද..?
මේ වෙද්දි අරටටම ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
ඒ වගේම ආණ්ඩුව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ගේ නිවෙස් ගිනි තැබීම්ද රට වටෙන්ම වාර්තා වනවා.
නමුත් එලෙස ඔවුන්ට පහරදී ඔවුන්ගේ නිවෙස් ගිනිබත් කළ පමණින් මෙම අරගලය අවසන් විය යුතුද..?
මේ සමාග කතිකාවකි.
මේ වනවිට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දෙනාගේම වත්කම් පිළිබදව රටට හෙළි කළ යුතුය.
ඔවුන් මුදල් උපයා ගත් ආකාරය ප්‍රසිද්ධ කළ යුතුය.
තවද ඔවුන් රටේ මුදල් අවභාවිත කළ ආකරය පිළිබඳව කෙටි කාලයක් තුල විමර්ශනය කළ යුතුය.
මේ වනවිට රට වැටී ඇති තැන ගැන විවාදයක් නැත.
එතැනින් ගොඩ ඒමට අපහසු බවද සියල්ලන්ම දනී..
මෙතැනින් නැගිටීමටනම් පළමුව මේ සියළු කුණු ඉවත් කළ යුතුය.
දේශපාලන බලය භාවිත කරමින් රට බංකොලොත් කිරීමට කටයුතු කළ දේශපාලඥයන් ඇතුළු සියළු නිලධාරීන් පිළිබඳව සොයා ඔවුන්ව අත්අඩංගුවට ගැනීම් කළ යුතුය.
පසුගිය කාලයේදී පොලිස් අත්අංඩංගුවේ සිටියදී මියගිය මධූෂ්ට සිදුවූයේ කුමක්ද..?
රටේ ප්‍රබල දේශපාලඥයන් රැසකගේ තොරතුරු මධූෂ් සතුව පැවති බවට හෙළිවිය.
එසේ තිබියදී ඔහු ඝාතනය වීම පුදුම සහගතය.
ඒ නාටකයද විහිළු සහගතය..?
ඔහු සතු තොරතුරු හෙළිවේයැයි බියෙන් ඔහු ඝාතනය කිරීමට සැලැස්වූ බවද බොහෝ දෙනෙකුගේ මතයයි.
මේ සියල්ලටම සම්බන්ධ පොලිස් නිලධාරීන් ඇතුළු නිලධාරීන් නීතිය හමුවට ගෙන ආ යුතුය.
අරගලය සාර්ථක වන්නේ එවිටය.
ජීවිත අහිමි කළ ඊයේ සිදුවීමට සම්බන්ධ සියළු දෙනා අත්අඩංගුවට ගත යුතුය.
එය වලක්වා ගන්නට කටයුතු නොකළ පොලිස් නිලධාරීන්ටද නීතිය වහාම ක්‍රියාත්මක කළ යුතුය.
ආධාරකරුවන් ගැටුමක් දක්වා ගෙන යාමට ඉඩ සැලැස්වූ ඔවුන්ව පෙළඹවූ සියලු දෙනාද නීතිය හමුවට ගෙන ආ යුතුය.
මේ රට නැවතත් ගොඩනැගීමටනම් නැවතත් අපේ මව් රටට මෙවැනි විනාශයක් සිදුනොකරන තැනට නීතිය සවිමත් කළ යුතුය.
අරගලය මෙතැනින් නැවතිය යුතුද..? සියලු මැති ඇමතිවරුන් උපයා ගත් වත්කම්ද අනාවරණය කළ යුතුය – නීතිය අවනීතිය කළ සියල්ල අත්අඩංගුවට ගත යුතුය
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
6
Subscribe
Login
0 Comments
Oldest
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2023 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්රතිඵල 2024
- රත්නපුර දිස්ත්රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්රියම පුවත්
All
- All
- අයවැය 2023 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්රතිඵල 2024
- රත්නපුර දිස්ත්රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip