IOC ලිහිසි තෙල් නැවතත් ඉහළට

අයි.ඕ.සි සමාගම යටතේ පාලනය වන ඉන්ධන පිරවුම්හල් වල ඊයේ (06දා) සිට සැම ලිහිසි තෙල් ලිටරයකම මිල රු 140 කින් ඉහල දමා තිබෙනවා.

එම වැඩිවීමත් සමග රු 860 කට අලෙවි වූ ලිහිසි තෙල් ලීටරයක් රුපියල් 1000ක් දක්වා ඉහළට ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?