කියුබාවේ තරු පහේ හෝටලයල විශාල පිපිරීමක්

කියුබාවේ හවානා අගනුවර පිහිටි සුඛෝපබෝගී හෝටලයක පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම පිපිරීමෙන් පුද්ගලයින් විසි දෙදෙනෙකු පමණ මියගි ගොස් ඇති අතර තවත් 50 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

පිපිරීම සිදුව ඇත්තේ හවානා නුවර ‘සරගෝටා’ නමැති තරු පහේ හෝටලයේ බව සඳහන්.

පිපිරීමට හේතුව ගෑස් කාන්දුවක් බවට මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

පිපිරීමත් සමඟ කඩා වැටුණු මහල්වල සුන්බුන් අතර සිරව සිටින පුද්ගලයින් මුදාගැනීම අඛණ්ඩව සිදුවෙමින් පවතින බවයි ව්දෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිය රකුසාගෙන් සිදුවන අනතුරු ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
05:14
Video thumbnail
මරණ දඬුවම් නියම වූ වරදකරුවන්ගේ ඥාතීන් උසාවියේ හඬා වැටෙයි
04:18
Video thumbnail
🔴Breaking News
01:55
Video thumbnail
විෂ මත් ව්‍යසනය පරදන ‘රටම එකට’ ජාතික මෙහෙයුම | නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන
20:20
Video thumbnail
උසස්වීම් නොලැබීම නිසා සමෘද්ධි නිලධාරීන් කුපිතවෙයි..වසර 30 ක් අපි එකතැන පල්වෙනවා..
04:16
Video thumbnail
දයාසිරි හදිසියේම ජනාධිපති ලේකම් කාර්යාලයට එයි
07:11
Video thumbnail
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අධිකරණයට රැගෙන ආ හැටි..හිනාවකුත් දාගෙන යන හැටි
01:31
Video thumbnail
මේ ආණ්ඩුවට විරුද්ධව අපිට පැමිණිල්ල දාන්න වෙයි කියලා අපි හිතුවේ නෑ
03:41
Video thumbnail
මේක තමයි වත්මන් ආණ්ඩුවේ බෝර්ඩ් එක..වෙනස හොඳයි..දෙනියායේ ගම්මු ජනපතිට තුති පුදයි
05:15
Video thumbnail
මැතිවරණයක් තිබ්බොත් ආණ්ඩුව අන්ත පරාජය වෙනවා
06:32


?