පාසල් සිසුවියන් දෙදෙනෙකු දුම්රියේ ගැටෙයි

අද (30) පෙරවරුවේ අම්බලන්ගොඩ කුලරත්න පාලම ප්‍රදේශයේදී පාසල් සිසුවියන් දෙදෙනෙක් දුම්රියක ගැටී අනතුරක් සිදුවී තිබෙනවා.

මෙම සිසුවියන් දෙදෙනා අද පෙරවරුවේ දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිට ඇති අතර එම අවස්ථාවේදී දුම්රියක් පැමිණෙන බවට හැගවුණ විගස මාර්ගයෙන් පිටතට යාමේදී දුම්රියේ ගැටී තිබෙන අතර 17 හැවිරිදි මෙම සිසුවියන් දෙදෙනා අද උදෑසන උපකාරක පංතියකට සහභාගිවීම සඳහා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බව අප වර්තාකරු පැවසිය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගොඩගත් සිරුරෙන් හෙළි වු අහස පොළොව නුහුලන කතාව..මේක ඇසුවොත් හිත නතර වෙයි
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.07
05:25:16
Video thumbnail
හෝමාගම බස් නැවතුම හදිසියේම පරීක්ෂා කරයි..වෛද්‍ය වාර්තාව නැතුව ආයේ බස් ධාවනය කරන්න දෙන්නේ නෑ..
05:11
Video thumbnail
මරික්කාර් තනියම නැගිටලා හතර වටේටම හොඳම එකෙන් අමතයි..පච කියනවා කියලා මෙහෙමත් පච කියනවද?
08:54
Video thumbnail
බාල වයස්කාර තරුණියගෙන් බිහිවූ දරුවාගේ පීතෘත්වය තහවුරු කරගන්න බිළිඳු සිරුර ගොඩගයි
02:46
Video thumbnail
හර්ෂද සිල්වා හදිස්සියේම ලයිව් ඇවිත් කිව්ව දේ..හර්ෂද සිල්වා ආණ්ඩුවට යන්නද යන්නේ ?
01:48
Video thumbnail
මූල්‍ය කළමණාකරනය ගැන රෝහිනී කට අරියි..ලක්ෂ 5000ක මුදලක් මහා භාණ්ඩාගරයෙන් ගිහින්..
04:04
Video thumbnail
දයාසිරි නැගිටලා ආණ්ඩුවේ මගඩි එක දිගට හෙළිකරයි ?තමුන්ලා මොනවද මේ කරන්නේ - ජරා වැඩ කරන්න එපා
13:37
Video thumbnail
මල් පැල නෙවෙයි හැකර්ලා 159ක් එවලා තියෙන්නේ..දැන් අයට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ
02:20
Video thumbnail
ඕනෑම අවස්ථාවක මැතිවරණයකට සූදානම් විය යුතුයි..නාමල් තමන්ගේ පාක්ෂිකයින්ට දුන්න උපදෙස..
03:49