AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ මැද ගහපු යකඩ වැටට සන්නස්ගලගෙන් උත්තරයක්

අද දින කොළඹට පැමිණෙන විරෝධතාවයන් පාළනා කර ගැනීම පහසු කර ගැනීමට කොළඹ මධ්‍යයේ විහාල යකට වැටවල් ඉදිකර තිබුනා.ඒ බව අපි ඔබට පෙර පුවත් වල වාර්ථා කලා.

ඒ වැට සම්බන්ධව අරගල භූමියේ සිටින ප්‍රසිද්ධ චරිතයක් වන උපුල් ශාන්ත සන්නස්ගල තම මුහුනුපොතේ මෙවන් සටහනක් යොදා තිබුනා.,

නිර්මාණශීලී තරුණ පරම්පරාවට උඹලා පට්ට බයයි කියලා අපි දන්නවා.

අන්තරේ යන්තරේ දැන් තොපේ ලේ පිපාසාව සංසිදින්නේ නෑ කියලා මට හිතෙනවා.උන් දන්නවා උඹලා ඩ්‍රැකියුලා දත් තියෙන පිශාචයෝ කියලා !

උඹලා ඔය වැටේ දැලක් ගහලා බ්‍රොයිලර් කුකුල්ලු වගේ ඇතුළේ කොටු වෙයල්ලා. තරුණ පරම්පරාවේ සයිබර් පියාපත් නවත්වන්න යකඩ වෑල්ඩින් වැටකට බෑ බං.!

නියඟලා කොඩිය දාපු කොටියගේ ගුහාවේ වගේ ම සිංහ කොඩිය දාල තියෙන තොපේ ගුහාවෙත් මිනිස් ඇටකටු තියෙන බව අපි දන්නවා.
ආගම !ජාතිය! ඉස්සරහට දාල දැන් මිනිස්සු අන්දන්න අමාරුයි ලොක්කා 🥕

image 72
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
228
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?