කොළඹ මැද ගහපු යකඩ වැටට සන්නස්ගලගෙන් උත්තරයක්

අද දින කොළඹට පැමිණෙන විරෝධතාවයන් පාළනා කර ගැනීම පහසු කර ගැනීමට කොළඹ මධ්‍යයේ විහාල යකට වැටවල් ඉදිකර තිබුනා.ඒ බව අපි ඔබට පෙර පුවත් වල වාර්ථා කලා.

ඒ වැට සම්බන්ධව අරගල භූමියේ සිටින ප්‍රසිද්ධ චරිතයක් වන උපුල් ශාන්ත සන්නස්ගල තම මුහුනුපොතේ මෙවන් සටහනක් යොදා තිබුනා.,

නිර්මාණශීලී තරුණ පරම්පරාවට උඹලා පට්ට බයයි කියලා අපි දන්නවා.

අන්තරේ යන්තරේ දැන් තොපේ ලේ පිපාසාව සංසිදින්නේ නෑ කියලා මට හිතෙනවා.උන් දන්නවා උඹලා ඩ්‍රැකියුලා දත් තියෙන පිශාචයෝ කියලා !

උඹලා ඔය වැටේ දැලක් ගහලා බ්‍රොයිලර් කුකුල්ලු වගේ ඇතුළේ කොටු වෙයල්ලා. තරුණ පරම්පරාවේ සයිබර් පියාපත් නවත්වන්න යකඩ වෑල්ඩින් වැටකට බෑ බං.!

නියඟලා කොඩිය දාපු කොටියගේ ගුහාවේ වගේ ම සිංහ කොඩිය දාල තියෙන තොපේ ගුහාවෙත් මිනිස් ඇටකටු තියෙන බව අපි දන්නවා.
ආගම !ජාතිය! ඉස්සරහට දාල දැන් මිනිස්සු අන්දන්න අමාරුයි ලොක්කා 🥕

image 72


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01