මහ බැංකුව අහෝසිකරනතුරු ලංකාව බේරගන්න බැහැ….

මහාචාර්ය ස්ටීව් හාන්ස්ගේ හෙළිදරව්ව මෙන්න

ශ්‍රී ලංකාවේ මහ බැංකුව අහෝසි නොකළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ණය පවා කුණු කාණුවකට දැම්මා හා සමාන වන බව ලෝක ප්‍රකට ආර්ථික විද්‍යාඥ, ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හෑන්ක් මහතා පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ, 2022 ජනවාරි 1 වන දා සිට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ආසන්න වශයෙන් 48%කින් අවප්‍රමාණය වී ඇති බව ය.

එසේම ශ්‍රී ලංකාවේ වාර්ෂික උද්ධමනය 120%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද ඔහු පෙන්වා දී ඇත.

මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හදිසි මූල්‍යාධාර ඉල්ලා ඇති බව ත් මහ බැංකුව අහෝසි නොකරන තුරු ශ්‍රී ලංකාවේ ආර්ථිකය මරණයට ගොදුරු වීම වැළැක්විය නොහැකි බව ත් ය.

මීට පෙර ද මහාචාර්ය ස්ටීව් හෑන්ක් මහතා පෙන්වා දී තිබුණේ, පවතින ආර්ථික අර්බුදයෙන් සහනයක් ලැබීමට නම් 1884 වසරේ සිට 1950 දක්වා තිබූ පරිදි ශ්‍රී ලංකාව, මහ බැංකුව අහෝසි කර මුදල් මණ්ඩලයක් ස්ථාපනය කිරීමට අවශ්‍ය බව ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
77
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03