AFC Banner
Empty Ad
Empty Ad

හදිසියේ යළි වෙනස් වූ රාජ්‍ය අමාත්‍යය ධූරය

මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත බේරුගොඩ මහතා මහාමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (22) උදෑසන නැවත දිවුරුම් දී තිබේ.

ඔහු පසුගිය19 වනදා වරාය හා නාවික රාජ්‍ය අමාත්‍ය ලෙසත් දිවුරුම් දී තිබුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?