හදිසියේ යළි වෙනස් වූ රාජ්‍ය අමාත්‍යය ධූරය

මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත බේරුගොඩ මහතා මහාමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (22) උදෑසන නැවත දිවුරුම් දී තිබේ.

ඔහු පසුගිය19 වනදා වරාය හා නාවික රාජ්‍ය අමාත්‍ය ලෙසත් දිවුරුම් දී තිබුනා.