රඹුක්කන සිදුවීම ගැන සොයන්න මානව හිමිකම් කොමිසමෙන් ත්‍රිපුද්ගල කමිටුවක්

රඹුක්කන ජන විරෝධතාවට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විශේෂ කණ්ඩායමක් යොදවා තිබේ.

එහි සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මිය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබා දෙන්නැයි නියෝග කර ඇති බවයි.
හෙට දිනයේ දී මානව හිමිකම් කොමිසමේ හදිසි රැස්වීමක් කැඳවා ඇති බවත්, එහිදී පොලිසියේ මෙම ක්‍රියා කලාපයට හිව ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කරන බවත්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිවරිය සඳහන් කළා ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?