AFC Banner
Empty Ad
Empty Ad

කොත්තු රයිස් මිල ගණන් සීයයට 20කින් ඉහළට

ඉන්ධන මිල වැඩි වීමත් එක්ක සියල්ල වැඩිවී ඇති බවත් මේ නිසා සියලුම ආහාර වර්ග වල මිල ගණන් සීයයට 20කින් වැඩි කිරිමට සිදුව ඇති බව ආපනා ශාලා හිමියන්ගේ සංගමය සඳහන් කර සිටිනවා.

‘ පාරිභෝගිකයාත් ආපන ශාලාවත් රැක ගන්න තමයි මෙහෙම කරන්නේ. කෙටි කෑම නෙවෙයි රයිස් කොත්තු බත් තමයි වැඩිවෙන්නේ. ගෑස් වැඩිවෙලා
600 මිරිස් කිලෝ එක 1600 වෙලා. ඉන්ධන මිල වැඩි වීම එක්ක සියල්ල වැඩුවෙනවා. කලුකඩ මාෆියාවක් තියෙනවා ඒකයි කෑම මිල වැඩිවෙන්නේ
එකම පරිප්පු මිටියේ ඊයේ එක මිලක් අද එක මිලක්.

අපි හෙට පාරිභෝගික අධිකාරියට එනවා. ව්‍යාපාරිකයින්ට ඇතිවෙන්න භාණ්ඩ ගේන්න අවස්තාව දුන්නා ඔවුන් බඩු ගෙනල්ලා හංගනවා. අවුරුද්දට කලින් තිබුනුමිරිස් මිල නෙවෙයි දැන් තියෙන්නේ

විල්මා සීනි වංචා කලා. ලොකු ලූනු හිතපු ගමන් වැඩිවෙනවා පාරිභෝගික අධිකාරිය බම්බු ගහනවා. කෙටි කෑම රෝල්ස් පරාටා මිල ඉහල යන්නේ නෑ කොත්තු බත් රයිස් මිල ඉහල යනවා. පාරිභෝගිකයා ආරක්ෂා කරන්න තමයි මිල 20% දාන්නේ නැත්නම් හිතූ හිතූ ගනට වැඩිකරනවා’

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?