කොත්තු රයිස් මිල ගණන් සීයයට 20කින් ඉහළට

ඉන්ධන මිල වැඩි වීමත් එක්ක සියල්ල වැඩිවී ඇති බවත් මේ නිසා සියලුම ආහාර වර්ග වල මිල ගණන් සීයයට 20කින් වැඩි කිරිමට සිදුව ඇති බව ආපනා ශාලා හිමියන්ගේ සංගමය සඳහන් කර සිටිනවා.

‘ පාරිභෝගිකයාත් ආපන ශාලාවත් රැක ගන්න තමයි මෙහෙම කරන්නේ. කෙටි කෑම නෙවෙයි රයිස් කොත්තු බත් තමයි වැඩිවෙන්නේ. ගෑස් වැඩිවෙලා
600 මිරිස් කිලෝ එක 1600 වෙලා. ඉන්ධන මිල වැඩි වීම එක්ක සියල්ල වැඩුවෙනවා. කලුකඩ මාෆියාවක් තියෙනවා ඒකයි කෑම මිල වැඩිවෙන්නේ
එකම පරිප්පු මිටියේ ඊයේ එක මිලක් අද එක මිලක්.

අපි හෙට පාරිභෝගික අධිකාරියට එනවා. ව්‍යාපාරිකයින්ට ඇතිවෙන්න භාණ්ඩ ගේන්න අවස්තාව දුන්නා ඔවුන් බඩු ගෙනල්ලා හංගනවා. අවුරුද්දට කලින් තිබුනුමිරිස් මිල නෙවෙයි දැන් තියෙන්නේ

විල්මා සීනි වංචා කලා. ලොකු ලූනු හිතපු ගමන් වැඩිවෙනවා පාරිභෝගික අධිකාරිය බම්බු ගහනවා. කෙටි කෑම රෝල්ස් පරාටා මිල ඉහල යන්නේ නෑ කොත්තු බත් රයිස් මිල ඉහල යනවා. පාරිභෝගිකයා ආරක්ෂා කරන්න තමයි මිල 20% දාන්නේ නැත්නම් හිතූ හිතූ ගනට වැඩිකරනවා’

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45


?