AFC Banner
Empty Ad
Empty Ad

ආණ්ඩුව නියෝජන කළ මන්ත්‍රීවරුන් 39ක් විපක්ෂයේ අසුන් ගනියි

ආණ්ඩු පක්ෂය නියෝජනය කරනු ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ තවත් පක්ෂ 10ක නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන් 39 දෙනෙකු අද දිනයේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගනු ලැබුවා.

මෙහිදී හිටපු අමාත්‍ය විමල් විරවංශ සඳහන් කර සිටියේ තමන් ඇතුළු මන්ත්‍රීවරුන් විපක්ෂයේ අසුන් ගනු ලැබුවේ ආණ්ඩුව ගෙන යනු ලබන ක්‍රියා මාර්ගයට සහ අර්බුදය මැද විපක්ෂය ගෙන යන ඊනියා වැඩපිළිවෙලට එරෙහිව මැදි මාවතක ගමන් කිරීම වෙනුවෙන් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?