ආණ්ඩුව නියෝජන කළ මන්ත්‍රීවරුන් 39ක් විපක්ෂයේ අසුන් ගනියි

ආණ්ඩු පක්ෂය නියෝජනය කරනු ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ තවත් පක්ෂ 10ක නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන් 39 දෙනෙකු අද දිනයේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගනු ලැබුවා.

මෙහිදී හිටපු අමාත්‍ය විමල් විරවංශ සඳහන් කර සිටියේ තමන් ඇතුළු මන්ත්‍රීවරුන් විපක්ෂයේ අසුන් ගනු ලැබුවේ ආණ්ඩුව ගෙන යනු ලබන ක්‍රියා මාර්ගයට සහ අර්බුදය මැද විපක්ෂය ගෙන යන ඊනියා වැඩපිළිවෙලට එරෙහිව මැදි මාවතක ගමන් කිරීම වෙනුවෙන් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිළිකා රෝගින් වෙනුවෙන් තම හිසකෙස් පරිත්‍යාග කළ කාන්තාවන් - පොලිස් කාන්තාවොත් ඇවිත්
01:40
Video thumbnail
හිටපු ජනපති මෛත්‍රිපාල සහ ටී.බී. සරත් එකටම ගිය ගමන - දැන් දේශපාලකයන්ට පාර්ලිමේන්තුවේ චෝදනා එන්නේ නෑ
11:09
Video thumbnail
ඇසළ පුන් පොහොය නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයේ, දරුවන් වෙනුවෙන් කළ මහා පිංකම
01:36
Video thumbnail
මාතර වෙළෙඳසැලක හදිසියේම හටගත් මහ ගින්න - පළාතම කළු දුමෙන් වැසී ගිහින්
00:47
Video thumbnail
අධිකරණයට අත නොතබනු
00:58
Video thumbnail
ආණ්ඩුව ජනප්‍රියයි නම් ජනමත විචාරණයකට යන්න
02:36
Video thumbnail
මේ ආණ්ඩුව අපි විශ්වාස කරන්නේ නෑ
01:15
Video thumbnail
විපක්ෂයේ මන්ත්‍රීවරු තමයි අධිකරණයට බලපෑම් කරන්නේ
01:14
Video thumbnail
ලාල් කාන්ත ඉන්න ඕනේ හිරේ
02:21
Video thumbnail
විශ්ව ලයිව් ඇවිත් කාවඩි ගැන හෙළිකරපු දේ - පාතාලයට බයේද කාවඩි නැවැත්තුවේ ?
03:05