AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රියන්ත කුමාරගේ ඝාතකයින්ට දඬුවම් ලැබුණු හැටි මෙන්න

පාකිස්ථානයේ සියල්කොට්හි දී ශ්‍රී ලාංකික පුරවැසියෙකු වූ ප්‍රියන්ත කුමාර ගේ ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් හය දෙනෙකුට මරණ දඬුවම නියම කිරීමට පාකිස්ථානයේ ලාහෝර් හි ත්‍රස්ත විරෝධී අධිකරණයක් විසින් නියම කර තිබෙනවා.

මීට අමතරව තවත් සැකකරුවන් සත් දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර ඇති අතර තවත් සැකකරුවන් 76 දෙනෙකුට වසර 2 ක සිරදඬුවම් පමුණුවා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
225
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?