AFC Banner
Empty Ad
Empty Ad

නැවතත් සුපුරුදු විදුලි කප්පාදුව අද සිට

අද සිට නැවතත් විදුලි කප්පාදු ක්‍රියාත්මක වනවා.

අලුත් අවුරුද්ද හේතුවෙන් පසුගිය දින 03 තුළදී විදුලිය කපා හැරුණේ නැහැ.

කෙසේවෙතත් අද සහ හෙට දිනවලදී පෙරවරු 09 සිට පස්වරු 06 දක්වා කාලය තුළ එක් එක් කලාපයට පැය 02 යි විනාඩි 15 බැගින් විදුලිය කපා හැරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?