AFC Banner
Empty Ad
Empty Ad

විදුලිය – ඉන්ධන ගැටලුව හෙටින් පසු වැඩිවෙන බව වෘත්තීය සමිති අනතුරු අඟවයි

හෙටින් පසු මෙරට ඉන්ධන හා විදුලි අර්බුද වඩාත් උග්‍රවන බවට සමගි වෘත්තීය සමිති එකමුතුව අනතුරු අඟවනවා. එහි කැදවුම්කරු ආනන්ද පාලිත පැවසුවේ හෙටින් පසු විදුලි කප්පාදුව කෙරෙන කාලසීමාව ඉහළ නැවෙන බවයි.

ඉන්ධන අර්බුදය මත ප්‍රවාහන ගැටළු ද උද්ගතවනු ඇති බව ඔහු සදහන් කර සිටින්නේ. පිරවුම්හල් සදහා අවශ්‍ය පෙට්‍රල් කිසිදු හිගයකින් තොරව ලබාදී ඇතැයි බලධාරීන් කරන ප්‍රකාශ අසත්‍ය බවද ආනන්ද පාලිත වැඩිදුරටත් චෝදනා කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?