විදුලිය – ඉන්ධන ගැටලුව හෙටින් පසු වැඩිවෙන බව වෘත්තීය සමිති අනතුරු අඟවයි

හෙටින් පසු මෙරට ඉන්ධන හා විදුලි අර්බුද වඩාත් උග්‍රවන බවට සමගි වෘත්තීය සමිති එකමුතුව අනතුරු අඟවනවා. එහි කැදවුම්කරු ආනන්ද පාලිත පැවසුවේ හෙටින් පසු විදුලි කප්පාදුව කෙරෙන කාලසීමාව ඉහළ නැවෙන බවයි.

ඉන්ධන අර්බුදය මත ප්‍රවාහන ගැටළු ද උද්ගතවනු ඇති බව ඔහු සදහන් කර සිටින්නේ. පිරවුම්හල් සදහා අවශ්‍ය පෙට්‍රල් කිසිදු හිගයකින් තොරව ලබාදී ඇතැයි බලධාරීන් කරන ප්‍රකාශ අසත්‍ය බවද ආනන්ද පාලිත වැඩිදුරටත් චෝදනා කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34