ආදරණීය මවක් වුණු, නිළි උපේක්ෂා ස්වර්ණමාලී යළි යුග දිවියට ?

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි උපේක්ෂා ස්වර්ණමාලි කියලා කියන්නේ. කොහොම නමුත් අදටත් ඇය ප්‍රේක්ෂක හදවත් තුල ලැඟුම් ගෙන තියෙන්නේ උපේක්ෂා ස්වර්ණමාලි කියනවාටත් වඩා පබා කියන නමින්. ඉතින් ඒ වගේම කාලයක් නර්තන වේදිකාවේද, ගායන වේදිකාවේද තවත් කාලයක් වෙනස් මඟක යෙදෙමින් දේශපාලන වේදිකාවේද ජනප්‍රිය චිරිතයක් වුනු ඇය අදටත් ජනප්‍රියත්වය අඩුවක් නැති දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක් විදිහටත් හඳුන්වලා දෙන්න පුළුවන්.

ඉතින් ඒ වගේම මේ වනවිට ඇය සෙනෙහෙබර දියණියකගේ ආදරණීය මවක් කියන්න අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් කාලයක් ලංකාවේ කළා ක්ෂේත්‍රයට නැතුවම බැරි චරිතයක් වුන උපේක්ෂා ආදරණීය දියණියත් සමඟින් ආදරෙන් සතුටින් ජීවත්වෙන බවක් තමයි අපටනම අහන්නට දකින්නට ලැබෙන්නේ. කොහොම නමුත් මේ අපූරු රංගන ශිල්පිනිය පහුගිය දවසක තවත් කඩවසම් තරුණයෙකු සමගින් අපූරු වෙඩින් ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ සුන්දර අවස්ථාව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූප කරන ක්ෂේත්‍රයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න දක්ෂ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙකු වන කවිදු නිමේශ ඡායාරූප ශිල්පියා විසිනුයි. ඉතින් මේ තාක් කවුරුත් දැකපු නැති මේ ජනප්‍රිය නිළියගේ අලුත්ම ෆොටෝ ශූට් සුන්දර ඡායාරූප කිහිපයක් තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56