AFC Banner
Empty Ad
Empty Ad

අලුත් අවුරුද්ද සමරන්න සිපිරි ගෙදරට ගිය මන්ත්‍රීවරුන් දෙදෙනා

සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර අද උදාවූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සමරනු ලැබුවේ ටිකක් අමුතු ආකාරයට කියලයි ගොසිප් ලංකා වෙත වාර්තා වුණේ.

අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවට සිර දඬුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක බැලීම සඳහා හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර මන්ත්‍රීවරුන් දෙදෙනා අද ගොස් තිබුණා.

එම අවස්ථාවේදී හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ ට්විටර් ගිණුමේ සටහන්ව තිබුනේ මේ අයුරින්.

No description available.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?