සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර අද උදාවූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සමරනු ලැබුවේ ටිකක් අමුතු ආකාරයට කියලයි ගොසිප් ලංකා වෙත වාර්තා වුණේ.
අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවට සිර දඬුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක බැලීම සඳහා හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර මන්ත්‍රීවරුන් දෙදෙනා අද ගොස් තිබුණා.
එම අවස්ථාවේදී හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ ට්විටර් ගිණුමේ සටහන්ව තිබුනේ මේ අයුරින්.














