ඉන්නයි අපි ආස අප රටේ – අරගලය වෙනුවෙන් කෝකිල ගෙන් ගීතයක්

මේ වෙද්දි රටපුරා විවිධ ස්වරූපයෙන් පවතින පාලන ක්‍රමයට විරුද්ධව අරගල නිර්මාණය වනවා. කලාකරුවන් ඇතුළු වෘත්තීකයන්ද පාරට බැස මහජන අරගලවලට සම්බන්ධ වී තිබෙනු දක්නට ලැබුණා.

කෝකිල පවන් ජයසූරිය කියන්නෙත් පහුගිය දිනවල මහජන අරගලවලට නොබියව සහභාගී වුණු ගායකයෙක්. එක් අරගලයකදී ඔහුගේ හිසද තුවාල වී තිබුණා. එනමුත් ඔහු අරගලවලට සම්බන්ධ වී සිටි බව දක්නට ලැබුණා. කෙසේවෙතත් මේ මොහොතේත් අරගලයක නිරත වී සිටින මහජනයා වෙනුවෙන් කෝකිල ගීතයක් නිර්මාණය කර තිබෙනවා.

‘සුමිතුරේ’ නම් මෙම ගීතය ‘අරගලේ හදවතේ ගීතය’ ලෙසින්ද හඳුන්වා තිබෙනවා. සුමිතුරේ ගීතයේ පද රචනය තරිඳු කසුන් ජයවර්ධන විසින් සිදු කර තිබෙන අතර සංගීත නිර්මාණය අශාන් ප්‍රනාන්දු විසින් සිදු කර තිබෙනවා.

එම ගීතය පහතින් :



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමති තනිකර බොරු කරන්නේ - ඇප දෙන්න පුළුවන් අයට ඇප දෙන්න
12:13
Video thumbnail
නැවකින් මුහුදට වැටුණ බහාලුමක් කයිකාවල වෙරළට ගොඩ ගසයි - මෙන්න සමීප දර්ශන
01:13
Video thumbnail
ආණ්ඩුව මේකේ වගකීම බාරගන්න? ඇමති වහාම ඉල්ලා අස්විය යුතුයි - බන්ධනාගාරයවත් පාලනය කරගන්න බෑ
04:50
Video thumbnail
මහර බන්ධනාගාරයේ සිටි රැඳවියන් පිටතට
00:16
Video thumbnail
මහර බන්ධනාගාරයේ සිටි රැඳවියන් පිටතට - "අපි විශේෂ සිරකරුවෝ..බොරුවට නුවරට අරන් යන්නේ"
00:39
Video thumbnail
නාමල් හදිසියේම මහර බන්ධනාගාර සිද්ධිය ගැන හෙළිකරපු දේ - නිලධාරින්ගේ සහ රැඳවියන්ගේ ජීවිත අනතුරේ
01:55
Video thumbnail
"වැසිකිලි යන්න වතුර නැති නිසා නොකා ඉන්න රැඳවියෝ"
00:55
Video thumbnail
මහරට ආ තවත් හමුදා නිලධාරින් පිටව යන අයුරු - කට්ටිය පෝළිමට යන හැටි
03:19
Video thumbnail
අධිකරණ ඇමති ගාන හොයන්න බැරිව සමාජ මාධ්‍ය බලනවා ඇති - විමල්ගෙන් සැර කතාවක්
04:32
Video thumbnail
මහර සිදුවීම ගැන අජිත්ගෙන් ආණ්ඩුවට චෝදනා - ආණ්ඩුවේ අසාර්ථකත්වය ඊයේ මහර පෙන්නුවේ
08:30