ලබන සතියේ අමෙරිකාවට ඩොලර් මිලියන 200ක ණයක් ගෙවන්න ලංකාවට නොහැකි වෙලා – හිටපු අගමැති

ශ්‍රී ලංකාව මුහුණ පා ඇති දැඩි ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පස්වරුවේ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව හිටපු අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවට ලබන සතියේ අමරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ගෙවීමට නොහැකි වී ඇති අතර, සියලුම විදේශ ණය ආපසු ගෙවීම අත් හිටුවීමට රජය තීරණය කර ඇති බවයි.

මෙම ක්‍රියාවලිය මෙරට බැංකු ක්ෂේත්‍රයට විශාල පීඩනයක් එල්ල කරන බව රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ විශේෂ ප්‍රකාශයේ ඇතුළත්.

මෙම තීරණය රට බංකොලොත් වීමක් බවට මේ වනවිටත් රජය නිවේදනය කිරීමක් බවයි හිටපු අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

No description available.
No description available.


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04