ඔබේ සටන ජයග්‍රහණය කරා යන්නට ඔබට ශක්තිය ධෙර්යය ලැබේවා – රෝහණ වීරසිංහයන් අරගල භූමියට

ප්‍රවීණ සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහ කොළඹ ගෝල්ෆේස් පිටියට පැමිණ අරගලයට සහාය දක්වා තිබේ. ඔහු මෙහිදි ප්‍රකාශ කළේ නිහඬව සිටීමෙන් කිසිවක් කළ නොහැකි බවයි.

ඊයේ දිනයේදී ඔහු සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් පැවැසුවේ රාජපක්ෂවරුන්ට සහාය දැක්වීම පිළිබඳව තමන් පශ්චාත්තාප වෙන බවයි.

“නිහිඬව සිටීමෙන් අපිට මේ වෙලාවේ කළ හැකි දෙයක් නෑ.අපේ යුතුකම මෙතනට සජීවිව සහභාගීවී ආශිර්වාද කිරීමත් ධෛර්යය දිමත් කියලා හරියටම අවබෝධකරගෙන මම මේ ප්‍රකාශ කරන්නේ. ඔබේ සටන ජයග්‍රහණය කරා යන්නට ඔබට ශක්තිය ධෙර්යය ලැබේවා. මේ පිළිකුල් සහගත පවුලේ සිටින සියලු දෙනාට මේක තේරෙන්නේ නෑ තවමත්.

නුදුරු දිනයකදීවත් මේ කියන්නේ මොකක්ද කියලා ඔවුන්ට වැටවේවා. තේරුම ගනිත්වා. අපිට රට නිදහසේ ගෙනියන්න භාර දෙන්න කියලා මම ඔවුන්ගෙනුත් ඉල්ලීමක් කරනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11