දින 03කට විදුලි කප්පාදුව නවතී

අද සිට දින 03ක් දිවයින පුරා විදුලිය කප්පාදු නො කෙරෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කර සිටිනවා. සිංහල – දෙමළ අලුත් අවුරුද්ද මුල් කරගනිමින් මෙම පියවර ගත් බවයි එහි සභාපති ජනක රත්නායක කියා සිටියේ.

පවතින වැසි තත්ත්වයත් සමඟ ඉදිරියේ දී විදුලි කප්පාදුව තවත් අවම කර ගැනීමට හැකිවනු ඇති බව ඔහු සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?