ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධයක්

ශ්‍රී ලංකාවේ රාජපක්‍ෂ පවුලේ අයගේ ඇමරිකාවේ ඇති දේපළ කැටි කරන ලෙස ඉල්ලමින් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් අද (9) උදෑසන පැවතිණි.

ඔවුනගේ නීතිවිරෝධී ලෙස අත්පත් කරගත් වත්කම් තහනම් කර ඈවර කළ යුතුය, අර්බුදයට ලක්ව සිටින ශ්‍රී ලංකාවට උපකාර කිරීම සඳහා එම මුදල් ආපසු එවිය යුතුය. යන්න සටන් පාඨ වලින් කියැවිණි. එසේම ඔවුනට රටින් පැන යාමට ඉඩදිය යුතු නැති බවද සටහන් විය.
මෙම විරෝධතාව ඉන්දීය ANI පුවත් වාර්තා මගින්ද ප්‍රසිද්ධ කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01
Video thumbnail
නලින්දට අයියා කිය කිය අර්චුනා සංවේදී වෙයි
06:10
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත්
01:44
Video thumbnail
පොහොට්ටුව පෙන්න පෙන්න ආණ්ඩුවට හැමදේම කරන්න බෑ
01:54
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත් - "යතිවරයාණන් අපවත් වීම සුවිශාල පාඩුවක්"
03:13