ශ්‍රී ලංකාවේ රාජපක්‍ෂ පවුලේ අයගේ ඇමරිකාවේ ඇති දේපළ කැටි කරන ලෙස ඉල්ලමින් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් අද (9) උදෑසන පැවතිණි.
ඔවුනගේ නීතිවිරෝධී ලෙස අත්පත් කරගත් වත්කම් තහනම් කර ඈවර කළ යුතුය, අර්බුදයට ලක්ව සිටින ශ්‍රී ලංකාවට උපකාර කිරීම සඳහා එම මුදල් ආපසු එවිය යුතුය. යන්න සටන් පාඨ වලින් කියැවිණි. එසේම ඔවුනට රටින් පැන යාමට ඉඩදිය යුතු නැති බවද සටහන් විය.
මෙම විරෝධතාව ඉන්දීය ANI පුවත් වාර්තා මගින්ද ප්‍රසිද්ධ කර තිබේ.

















May be these two idiots are totally unaware that the previous ‘yahapalana’ regime reqested and received a full search by American experts to look for any Rajapaksa loots but found nothing !