AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ජනපතිට හදිසි අනතුරු ඇඟවීමක් කරයි

මේ ව්‍යසනය නිසා කොවිඩ් , සුනාමි විතරක් නෙමෙයි මානුශීය මෙහෙයුමෙන් දිවි අහිමි වූවන්ට වඩා වැඩි වෙයිරෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ හිඟය හේතුවෙන් කොවිඩ්, සුනාමි සහ සිවිල් යුද්ධයේ ඒකාබද්ධ මරණ සංඛ්‍යාව ඉක්මවා යාමට ඉඩ ඇති මරණ සංඛ්‍යාවක් වාර්ථා වීමට ඉඩ ඇති බව සහ ව්‍යසනකාරී තත්වයක් ඇතිවනු ඇති බවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනපති වෙත වෙත ලිපියක් යවමින් අනතුරු අඟවයි.මේ ව්‍යසනය නිසා කොවිඩ් , සුනාමි විතරක් නෙමෙයි මානුශීය මෙහෙයුමෙන් දිවි අහිමි වූවන්ට වඩා වැඩි වෙයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?