AFC Banner
Empty Ad
Empty Ad

විදුලිය ගැන අලුත් අවුරුද්දේ ලැබෙන සුබ පණිවිඩය

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යෙදෙන අප්‍රේල් මස 13 සහ 14 දෙදින විදුලි කප්පාදු නොකිරීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසුවේ අප්‍රේල් මස 13 සහ 14 යන දෙදින විදුලි ඉල්ලුමේ සැළකිය යුතු අඩුවීමක් බලාපොරොත්තු වන බවයි.

විදුලිබලාගාරවල ඉන්ධන ප්‍රමාණයක් ලැබුණහොත් උත්සාහය සාර්ථක කරගැනීම පහසුවනු ඇති බව ජනක රත්නායක වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?