කෝට්ටේ මහ නගරසභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියකට අද(07) උදෑසන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු තර්ජනය කර ඇත.
‘‘ දැන් උබලා කරන දේට අපි හෙට අනිද්දා රිටන් එක දෙනවා. ලෑස්තිවෙලා හිටපන්‘‘ යනුවෙන් ඔහු මන්ත්‍රීවරියට පවසා ඇත.
මේ වන විට රට තුළ ඇති වී ඇති මහජන විරෝධතා වලට එරෙහිව ආණ්ඩුවේ ප්‍රාදේශීය මට්ටමේ දේශපාලනඥයින් යොදවා ගෙන පාක්ෂිකයින් උසි ගන්වමින් රටතුළ මහා ලේ වැගිරීමක් ඇති කිරීමට ආණ්ඩුව ගන්නා මේ උත්සාහය පිළිකුලෙන් යුතුව හෙලා දකින බවයි මන්ත්‍රීවරිය පවසන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3




