වැඩිවුණු රත්තරන් මිලට අද ලැබුණු වටිනාකම

මෙරට රත්‍රං මිල ගණන් තවදුරටත් පහළ බසින ප්‍රවණතාවයක් පෙන්නුම් කරනු ලබන බව රන් වෙළෙඳුන් ප්‍රකාශ කර සිටිනවා. ඒ අනුව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි රත්‍රං මිල ගණන්වල කැපීපෙනෙන පහළ යාමක් අද (07) දිනයේ දී දක්නට ලැබුණා.

මෙහිදී කැරට් 22 රන් පවුමක මිල රු.166,000 ක් සහ කැරට් 24 රත්‍රං පවුමක මිල රු. 180,000 ක් ලෙසින් සටහන්ව තිබුණා.

ඊයේ දිනයේ දී කැරට් 22 රන් පවුමක මිල රු. 175,800 ක් සහ කැරට් 24 රත්‍රං පවුමක මිල රු. 190,000 ක් ලෙසින් සටහන්ව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
32
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?