ජනපති මුහුණු පොතේ ඡායාරූපය වෙනස් කරයි..! මේ දිනවල ට්‍රෙන්ඩින්ම ඡායාරූපය එක් කරයි

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුගේ ෆේස්බුක් ගිණුමේ (ජාතික කොඩිය) යොදා ඔහුගේ පැතිකඩ පින්තූරය (Profile Picture) මාරු කිරීමක් සිදු කර තිබේ.

මේ දවස් වල ජනප්‍රි පැතිකඩ පින්තූරය (Profile Picture) වන ජාතික කොඩිය යොදා ගිණුම යාවත්කාලීන කර තිබීම විශේෂයකි. කෙසේ වෙතත් එම ජායාරුපයෙහි ජනතා අදහස් දැක්වීමට නොහැකිවන පරිදි සකස් කර තිබේ

එම පැතිකඩ පින්තූරය පහතින්…

image 305a8b8b3e