AFC Banner
Empty Ad
Empty Ad

ආණ්ඩුවට තවත් මන්ත්‍රීවරුන් 15ක් අහිමි වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වී පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් දැන් පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී මේ තීරණය ගෙන තිබෙනවා.

එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 15 දෙනෙකු ආණ්ඩු පක්ෂයට සම්බන්ධව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?