ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වී පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් දැන් පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී මේ තීරණය ගෙන තිබෙනවා.
එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 15 දෙනෙකු ආණ්ඩු පක්ෂයට සම්බන්ධව සිටියා.
