AFC Banner
Empty Ad
Empty Ad

ඉදිරි දින 04 විදුලිය කැපෙන හැටි

අප්‍රේල් 5 වෙනිදා සිට 8වනදා දක්වා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ විදුලිබල කප්පාදු කාලසටහන සඳහා මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබා දි තිබෙනවා.

ඒ අනුව එහි දැක්වෙන්නේ එම දිනවලදි පැය 06යි විනාඩි 30ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇත.

එහි දැක්වෙන්නේ A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා උදෑසන 8ත් සවස 5ත් අතර කාලය තුළදී පැය 4ක කාලයක්ද සවස 5 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ පැය 2යි විනාඩි 30ක් විදුලිය විසන්ධි කෙරෙන බවයි.

එසේම P, Q, R, S, T, U, V, W කලාප සඳහා පෙරවරු 10ත් සවස 6ත් අතර කාලය තුළදී පැය 4ක කාලයක් ද සවස 6ත් රාත්‍රී 11ත් අතරතුරදී පැය 2යි විනාඩි 30ක් විදුලිය විසන්ධි කිරීමට නියමිතයි.

මහජන උපයෝගිතා කොමිසම නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ CCI කලාප සඳහා උදැසන 6 සිට 9.30 දක්වා කාලය තුළ විදුලිය විසන්ධි කෙරෙන බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?