ඉදිරි දින 04 විදුලිය කැපෙන හැටි

අප්‍රේල් 5 වෙනිදා සිට 8වනදා දක්වා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ විදුලිබල කප්පාදු කාලසටහන සඳහා මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබා දි තිබෙනවා.

ඒ අනුව එහි දැක්වෙන්නේ එම දිනවලදි පැය 06යි විනාඩි 30ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇත.

එහි දැක්වෙන්නේ A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා උදෑසන 8ත් සවස 5ත් අතර කාලය තුළදී පැය 4ක කාලයක්ද සවස 5 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ පැය 2යි විනාඩි 30ක් විදුලිය විසන්ධි කෙරෙන බවයි.

එසේම P, Q, R, S, T, U, V, W කලාප සඳහා පෙරවරු 10ත් සවස 6ත් අතර කාලය තුළදී පැය 4ක කාලයක් ද සවස 6ත් රාත්‍රී 11ත් අතරතුරදී පැය 2යි විනාඩි 30ක් විදුලිය විසන්ධි කිරීමට නියමිතයි.

මහජන උපයෝගිතා කොමිසම නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ CCI කලාප සඳහා උදැසන 6 සිට 9.30 දක්වා කාලය තුළ විදුලිය විසන්ධි කෙරෙන බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13