නාමල් රාජපක්ෂ රටින් පිටවෙන බවට පැතිරෙන කතාවේ ඇත්ත මෙන්න – Exclusive

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද මධ්‍යම රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවට පුවත් සමාජ මාධ්‍ය පුරා පැතිර යමින් පවතිනවා.
මෙම කතාවේ ඇත්ත දැනගැනීමට අප නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාව සම්බන්ධ කරගත්තා.

මම මේ වෙද්දි ඉන්නේ හයිවේ එකේ.. කොළඹ එන ගමන්.. මම ලංකාවෙන් පිටත් වෙනවා කියන කතාව සම්පූර්ණම බොරුවක්.
මම කොළඹට ආවම මේ සම්බන්ධයෙන් මාධ්‍යයට නිවේදනයක් නිකුත් කරනවා.
මම රටින් පිටවෙනවා කියලා සමාජ මාධ්‍ය පුරා පුවත් පැතිර යද්දිත් මම කාල්ටන් නිවසේ හිටියේ.

  1. මෙයා කට ඇරියොත් කියන්නේ ඇත්ත.

    උදා. මම බණ්ඩාරවෙල ගියේ නැහැ.

    ඇත්ත නේන්නං. ගියේ නෑ නෙවෙයි, යන්ඩ හම්බවුනේ නෑ. ආයේ හැරිලා ගියානේ.