ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද මධ්‍යම රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවට පුවත් සමාජ මාධ්‍ය පුරා පැතිර යමින් පවතිනවා.
මෙම කතාවේ ඇත්ත දැනගැනීමට අප නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාව සම්බන්ධ කරගත්තා.
“මම මේ වෙද්දි ඉන්නේ හයිවේ එකේ.. කොළඹ එන ගමන්.. මම ලංකාවෙන් පිටත් වෙනවා කියන කතාව සම්පූර්ණම බොරුවක්.
මම කොළඹට ආවම මේ සම්බන්ධයෙන් මාධ්‍යයට නිවේදනයක් නිකුත් කරනවා.
මම රටින් පිටවෙනවා කියලා සමාජ මාධ්‍ය පුරා පුවත් පැතිර යද්දිත් මම කාල්ටන් නිවසේ හිටියේ.“
නාමල් රාජපක්ෂ රටින් පිටවෙන බවට පැතිරෙන කතාවේ ඇත්ත මෙන්න – Exclusive
LEAVE A REPLY
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip














මෙයා කට ඇරියොත් කියන්නේ ඇත්ත.
උදා. මම බණ්ඩාරවෙල ගියේ නැහැ.
ඇත්ත නේන්නං. ගියේ නෑ නෙවෙයි, යන්ඩ හම්බවුනේ නෑ. ආයේ හැරිලා ගියානේ.