AFC Banner
Empty Ad
Empty Ad

දුම්රිය මගීන්ට විශේෂ දැනුම් දීමක්

අද (02) රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය නොවන බව දුම්රිය සේවය දැනුම් දී සිටිනවා. එමෙන්ම අද දිනට නියමිත දුම්රිය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙන බවද වැඩිදුරටත් දැනුම් දී සිටිනවා.

ඒ අනුව අප්‍රේල් 4 වනදා පෙරවරු 6න් පසු නැවත දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදී ආරම්භ කෙරෙන බවයි දුම්රිය සේවය දැනුම් දී සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?