දුම්රිය මගීන්ට විශේෂ දැනුම් දීමක්

අද (02) රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය නොවන බව දුම්රිය සේවය දැනුම් දී සිටිනවා. එමෙන්ම අද දිනට නියමිත දුම්රිය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙන බවද වැඩිදුරටත් දැනුම් දී සිටිනවා.

ඒ අනුව අප්‍රේල් 4 වනදා පෙරවරු 6න් පසු නැවත දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදී ආරම්භ කෙරෙන බවයි දුම්රිය සේවය දැනුම් දී සිටින්නේ.