රාජ්‍ය දේපල අවභාවිතා කළ මොහුට නීතිය ක්‍රියාත්මක නැති ද ?

හමුදාවට අයත් යැයි පැවසෙන බස් රථයකට අනවසරයෙන් ඇතුලු වී එය විරෝධතාවයක් මධ්‍යයට පදවා ගෙන ගොස් ගිනි තැබීමකට ලක්වන සේ අනාරක්ශිතව නවතා තැබූ සිවිල් පුද්ගලයෙකුගේ වීඩියෝ පට මේ වනවිට සමාජ ජාලාවන් හී සංසරනය වන බව ඔබ දකින්නට ඇති.නමුත් මේ විරෝධතාවයට සම්බන්ධ බොහෝ පාර්ශවයන් දේපල හානි කිරීම ප්‍රකෝපකාරී හැසිරීම් යනාදි චෝදනා මත අත් අඩංගුවට ගත් බවත් අප පුවත් වලින් දුටු බවත් අපට අමතක නැත.
මේ සිද්ධින් දෙක එකිනෙකට වියුක්ත් නොකට එකම සිදුවීමක් ලෙස ගත් විට නීතිය ක්‍රියාත්මක වීමේ යම් විශමතාවයක් ඔබට පැහැදිලිවම පෙනෙනු ඇත.

මාධ්‍යවේදීන්ට පවා අත් පා වලින් ලේ වැගිරෙන්නට පහර දී අත් අඩංගුවට ගත්තද රාජ්‍ය දේපලක් අනවසරයෙන් පරිහරනය කර ගිනිතබා ගිය “පුරවැසියෙක්” මාධ්‍යයට විවිධාකාරයේ දෙබස් කියමින් නිදැල්ලේ හැසිරෙයි.ඔහුට ක්‍රියාත්මක වන නීතිය වෙනම ම නීතියක් ද ?
ඔහු රාජ්‍ය දේපල අවභාවිතා කලේ නැති ද ?
ඔහු රාජ්‍ය දේපල විනාශ කලේ නැති ද ?
එසේ නොමැති නම් ඔහු කාගේ හෝ බළල් අතක් ද ?

මේ ගැටලු සියල්ලටම පිළිතුරු තම තම නැණ පමණින් සිතා බැලීමට පමණක් ඔබට ආරාධනා කරමි.එසේම නීතිය සර්ව සාධාරන ලෙස ක්‍රියාත්මක වේවා යැයි ද පතමි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
00:00
Video thumbnail
විශ්වවිද්‍යාල ටික කළු වෙයි - වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත්හිටුවන්නේ නෑ
05:12
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57