ජනාධිපති නිල නිවස අසල දැවැන්ත විරෝධතාවයක් (PHOTOS)

රටේ වත්මන් විදුලි අර්බුධය, අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟතාවය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් නුගේගොඩ, මිරිහාන ප්‍රදේශයේ මේ වන මහජනතාව විසින් දැවැන්ත විරෝධතාවයක නිරත වෙමින් සිටිනවා.

විරෝධතාවයේ නිරත වෙමින් සිටින පිරිස ජනාධිපතිවරයාගේ නිල නිවාසය පිහිටි මිරිහාන, පැඟිරිවත්ත මාවත දෙසට ගමන් කිරීමට උත්සහ කිරීමත් සමග පොලිසිය විසින් මාර්ග බාධක යොදා එය වැළැක්වීමට කටයුතු කරනු ලැබුවා.

මේ වන විටත් විරෝධතාවකරුවන් විවිධ සටන් පාඨ කියමින් විරෝධතාවයේ නියැලෙමින් සිටින අයුරුයි මේ..

සජීවී විකාශය පහත ලින්ක් එක ඔස්සේ නරඹන්න :

https://fb.watch/c5x5-GsxQo/

No description available.
No description available.
No description available.
Image


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22