AFC Banner
Empty Ad
Empty Ad

වාර්තාගත ලෙස කඩාවැටුනු කොටස් වෙළෙඳපොළ

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (31) වාර්තාගත ලෙස පහළ ගියේය.

ඒ අනුව අද දිනය නිමා වනවිට සියලු කොටස් මිල දර්ශකය ඒකක 391.02කින් පහත වැටී ඒකක 8,903.87 ලෙස වාර්තා විය.

එලෙස එම කොටස් මිල දර්ශකය ඒකක 9,000ට වඩා අඩු අගයක් වාර්තා කර ඇත්තේ මාස 6කට පසුවවීමද විශේෂත්වයකි.

මීට පෙර එවැනි පහත අගයක් වාර්තා වී තිබුණේ 2021 වසරේ සැප්තැම්බර් 24 වනදාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?