හෙට අනිද්දාට ඉන්ධන නැතිවෙයි, ආහාර නැතිවෙයි කියලා බොරු බියක් ඇති කරගන්න ඕනේ නෑ – අගමැති

“වාරි සෞභාග්‍යා” වැඩසටහනේ දෙවැනි අදියර අරඹමින් කුරුණෑගල කොබෙයිගනේ මහවැව, මීගස්වැව ප්‍රතිසංස්කරණ කටයුතු අද (30) ආරම්භ කෙරුණා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යෙය් දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ එම වැඩසටහන ක්‍රියාත්මකය.

ඒ අනුව කුරුණෑගල කොබෙයිගනේ මහවැව, මීගස්වැව ප්‍රතිසංස්කරණ කටයුතු අද ආරම්භ කෙරුණු අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ ඊට එක්වුණා.

“අපි දන්නවා අද දුෂ්කරතා රැසකට ජනතාව මුහුණදෙනවා. සමහරු හිතන් ඉන්නවා අපි මේවා දන්නේ නෑ කියලා. නොදන්නවා වගේ ඉන්නවා ද කියලත් අහනවා. ඒ නිසා තමයි අපි මේ වේලාවේ සර්ව පාක්ෂික සමුළුවක් පසුගිය දවසක කැඳවලා හැමෝගේම අදහස් අරගෙන මෙයින් ගොඩ එන විදියේ වේදිකායක් නිර්මාණය කරන්න අපි කටයුතු කළේ. කොවිඩ් වසංගතය අපි හිතලා නිර්මාණය කරපු එකක් නෙමෙයි. සමහරු ඒකත් අපි කරා කියලා ජනතාව උසිගන්වන්න හදනවා. අපි සුදානම් හැමවේලාවේ ම විරුද්ධ පක්ෂයේ වුණත් හොඳ ප්‍රායෝගික අදහස් අරන් ඉදිරියට යන්න.

රටේ දේශපාලනය විතරක් කරන වේලාවක් නෙමෙයි මේක. මේ වෙලාවේ හැමෝම රට ගැන හිතලා වැඩ කළ යුතු වෙලාවක් කියලයි මං විශ්වාස කරන්නේ. මේ නිසා සර්ව පාක්ෂික සමුළුවට නාපු අයටත් ඊළඟ වතාවේ එක්වන්නැයි කියලා අපි ආරාධනා කරනවා. අවුරුදු සමය ළඟ ළඟ එනවා, හෙට අනිද්දාට ඉන්ධන නැතිවෙයි. ආහාර නැතිවෙයි කියලා බොරු බියක් ඇති කරගන්න ඕනේ නෑ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48
Video thumbnail
විනාශ වූ මහගිරිදඹ ප්‍රදේශයේ පඩිපෙළ යුධ හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කරන අයුරු..
02:08
Video thumbnail
පස් කන්ඳක් කඩා වැ#ම නිසා සැරයන්වරයෙක් දැඩි අපහසුතාවයට..ඔක්කොටම කිව්වා තාම කවුරුත් පියවර ගත්තේ නෑ
03:24
Video thumbnail
ATM Card මඟින් මුදල් ගෙන යතුරු පැදියකින් අයිස් බෙදූ කතක් බඩුත් එක්කම කොටුවෙයි
00:59
Video thumbnail
මෛත්‍රිපාල,බිමල්,ගම්මන්පිල ඇතුළු ප්‍රබලයින් රැසක් හමුවී කරපු දේ.."මෙන්න මෙයා අපිව වීඩියෝ කරනවා"
03:09
Video thumbnail
"රනිල් කියන්නේ වැම්පයර් කෙනෙක්"..රනිල් කිසිම දවසක ජනතාව මත පය ග#පු කෙනෙක් නෙවෙයි
08:21


?