AFC Banner
Empty Ad
Empty Ad

ගෑස් මිල තවත් ඉහළට

ගෑස් මිල තවදුරටත් ඉහළ යෑමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා. පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මේ බව සඳහන් කළේ ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමේ සූදානමක් ඇත්දැයි මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමිනි.

“විශේෂයෙන්ම ලිට්‍රෝ සමාගම ප්‍රකාශයට පත්කරලා තියෙන ආකාරයට දැන ඒ ගෑස් නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කරනවා ලක්ෂය බැගින්. ලබන 04 වනදා 05 වනදා වන විට හිඟය නැතිවෙයි කියන එක තමයි ලිට්‍රෝ සාමගම කියලා තියෙන්නේ.”

“අපිත් ප්‍රාර්තනා කරනවා එවැනි තත්ත්වයක් ඇතිවෙලා ජනතාවට සිදුවෙන අපහාසුතාවය අඩුවෙයි කියලා.”

මාධ්‍යවේදියෙක් – “ලිට්‍රෝ සමාගමේ ගෑස් මිල තවදුරටත් ඉහළ යනවද ?”

“තවදුටරටත් ගෑස්වල මිලත් අනියාර්යයෙන්ම ඉහළ යෑමකට ලක් වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?