ගෑස් මිල තවත් ඉහළට

ගෑස් මිල තවදුරටත් ඉහළ යෑමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා. පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මේ බව සඳහන් කළේ ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමේ සූදානමක් ඇත්දැයි මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමිනි.

“විශේෂයෙන්ම ලිට්‍රෝ සමාගම ප්‍රකාශයට පත්කරලා තියෙන ආකාරයට දැන ඒ ගෑස් නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කරනවා ලක්ෂය බැගින්. ලබන 04 වනදා 05 වනදා වන විට හිඟය නැතිවෙයි කියන එක තමයි ලිට්‍රෝ සාමගම කියලා තියෙන්නේ.”

“අපිත් ප්‍රාර්තනා කරනවා එවැනි තත්ත්වයක් ඇතිවෙලා ජනතාවට සිදුවෙන අපහාසුතාවය අඩුවෙයි කියලා.”

මාධ්‍යවේදියෙක් – “ලිට්‍රෝ සමාගමේ ගෑස් මිල තවදුරටත් ඉහළ යනවද ?”

“තවදුටරටත් ගෑස්වල මිලත් අනියාර්යයෙන්ම ඉහළ යෑමකට ලක් වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් රථ දෙකක් එකට වැ#දී බිහිසුණු අනතුරක්
00:40
Video thumbnail
ජා - ඇලට ආ නාමල්ට ජනතාවගෙන් ලැබුණු ආදරය
00:41
Video thumbnail
ජා - ඇලට ආ නාමල්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය පොරකකා නාමල් ළඟට එයි
01:04
Video thumbnail
ප්‍රභාට මහින්ද එදා ඔළුව නැමුවේ නෑ අද නාමල් නමන්නෙත් නෑ - ත්‍රස්තවාදී කණ්ඩායමක් අද රට කරන්නේ
11:13
Video thumbnail
වැඩිහිටියන් එක්කම ඇවිත් Phone උස්සපු පොඩි කොල්ලා - කොල්ලගේ කෙරුවාව අතේ මාට්ටු ?
01:37
Video thumbnail
මාලිමාවේ අසිතගේ ප්‍රකාශයට ජනාධිපති නීතිඥ ශ්‍රීනාත්ගෙන් සැර පිළිතුරක් - අම්මා අප්පගේ බූදලයක් නෙවෙයි
07:45
Video thumbnail
කෝලිකුට්ටුව කැඩෙනවටත් විද්‍යාඥයෙක් ඉන්නවා කිව්වනේ මාලිමාවේ - පාර්ලිමේන්තු ශ්‍රමදානයට මමත් අහුවුණා
09:37
Video thumbnail
බස් රථ දෙකක් එකට වැ#දී බිහිසුණු අනතුරක් - පස්දෙනෙකු තුවාල ලබා රෝහලේ
01:11
Video thumbnail
ජනාධිපතිගේ ගිණුමේ බාගයක්ම හැකර් පැනලා උස්සලා - බොරුවක් වහගන්න බොරු 100ක් කියන්න වෙලා
09:56
Video thumbnail
නාමල්ගේ කතාව මැද මාමා කෙනෙක් කිව්ව දේට නාමල්ටත් හිනා - හොරුනේ..හොරු හොරුනේ ඉතින්
06:53