හෙට විදුලි කප්පාදුවේ පැය ගණන වැඩි වෙයි

හෙට දිනයේදී සමස්තයක් වශයෙන් ගත් කළ දිවයිනේ සෑම ප්‍රදේශයක් සඳහා පැය 10කට ආසන්න විදුලි කප්පාදුවක් සිදුකිරිමට ලංකා විදුලිබල මණ්ඩලය සැලසුම් කර තිබෙනවා.

ඒ විදුලි ජනනය සඳහා අවශ්‍ය ප්‍රමාණවත් ඉන්ධන විදුලි බලාගාර සඳහා නොලැබීම හේතුවෙන් බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කලේ.

pp 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?