හෙට විදුලි කප්පාදුවේ පැය ගණන වැඩි වෙයි

හෙට දිනයේදී සමස්තයක් වශයෙන් ගත් කළ දිවයිනේ සෑම ප්‍රදේශයක් සඳහා පැය 10කට ආසන්න විදුලි කප්පාදුවක් සිදුකිරිමට ලංකා විදුලිබල මණ්ඩලය සැලසුම් කර තිබෙනවා.

ඒ විදුලි ජනනය සඳහා අවශ්‍ය ප්‍රමාණවත් ඉන්ධන විදුලි බලාගාර සඳහා නොලැබීම හේතුවෙන් බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කලේ.

pp 2