AFC Banner
Empty Ad
Empty Ad

බැසිල් ජයිශංකර් හමුවෙයි

මෙරට නිල සංචාරයක නිරත වන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා.

ආර්ථික තත්වය සහ ඉන්දියාවේ උපකාර ප්‍රතිචාර පිළිබඳ එහිදී සාකච්ඡා කෙරුණු බවයි ඉන්දීය විදේශ අමාත්‍යවරයා නිකුත් කල ට්විටර් සටහනක දැක්වෙන්නේ.

අසල්වැසියාට පළමුවෙන් සහය දැක්වීමේ ප්‍රතිපත්තියේ ඉන්දියාව අඛණ්ඩව රැඳී සිටින බවද එස් ජයිශංකර් මහතා කියාසිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?